Get Mystery Box with random crypto!

මම මගේ vip එකේ අයටත් කියන්නේ , මගේ PREMIUM PAKAGE එකට වඩා හොඳ | 𝙎𝙇 𝘾𝙧𝙮𝙥𝙩𝙤 𝘾𝙤𝙖𝙘𝙝® Official (By A Man)

මම මගේ vip එකේ අයටත් කියන්නේ , මගේ PREMIUM PAKAGE එකට වඩා හොඳ තැනක් තියෙනවා නම් එකට යන්න , ගියත් ඔයාට ආයි එන්න වෙනවා , මට premium pakage වලට බලෙන් ගෙන්න ගන්න ඕන නෑ මම කොහොමත් 50$ වලට අඩුනම් VIP පැකේජ ගන්න කියලා recommend කරන්නෙත් නැහැ, ගොඩක් අය අපිත් එක්ක එකතුවෙලා තියෙන්නේ වටේ ගිහින් අන්තිම බිංදුවටම loss උන අය , ගොඩක් අය Frist months එක අරන් second month Lifetime ගන්නවා, එක නිසා Lifetime pakage වල ගාන අපි වැඩි කරා, Lifetime promotion කරන්නේ නැහැ, ඒත් මාසික ගාන වැඩි කරන්නේ නැහැ, පොඩි wallet එකක් තියෙන කෙනෙක් මේ ආර්ථිකය එක්ක අමාරුවේ දාන්න අපි කැමති නැහැ. මම නම් කියන්නේ මගේ free signal වලින් ඔයාට wallet up කරගන්න පුළවන්. සමහරු හිතව ඇති ඔච්චර signal profit නම් අයි සිග්නල් group කරන්නේ කියලා එකට හේතුව තමයි කොච්චර signal sure උනත් ඕනෑවට වඩා risk එකක් ගන්න යන්නේ නැහැ, මගේ weekly target එකක් තියෙනවා trade කරලා ගන්න, ඊට වඩා අවදානම් ගන්න යන්නේ නැහැ, මේ SIGNAL group එක අමතර ආදායමක් , ඒත් මං ඔයාලට මගේ signal වලට අමතරව leading PRIMIUM channel's වලත් signal අරන් දෙනවා, එකට මට මාසිකව මගේ සිග්නල් group එකේ ආදායමෙන් 65% වගේ cost එකක් යනවා.